Damith Asanka - Sithata Danunu

Dislike 0
Music Detail

Damith Asanka - Sithata Danunu was added to the Free2Music database on November 12, 2018. Published the day it was watched 821 times since. Other information about free music is below.


Music Information


Rank

  


Singer

Damith Asanka


Album

Sihina Ulpatha - EP


Lyrics Title

Sithata Danunu


Duration

04:33


Genre

World



Lyrics


සිතට දැණුනු ඔබේ ආදරේ
කදුලු පිරුණු මගේ ජීවිතේ
මං තවම ආදරෙයි මං තවම ආදරෙයි

වෙනවසක් නොවේ මගෙ ආදරේ
සිතට දැණුනු ඔබේ ආදරේ
කදුලු පිරුණු මගේ ජීවිතේ

මහදේ පහන් නිවී ආලෝකයක් නැති
අදුරේ ගෙවෙයි මගෙ ජිවිතේ
ඔබ නම් සඳක් වැනි ආලෝකයක් ඇතී
ඔය රුව ඇදෙයි මා සිතේ
දිගු කාලයක් පුරා ඔබේ ආදරේ පතා
එන්නේ ඔයා හිමිවෙන තුරා

සිතට දැණුනු ඔබේ ආදරේ
කදුලු පිරුණු මගේ ජීවිතේ

පෝසත්කමක් නැති අසරණකමක් ඇති
මා පෙම්වතෙක් මේ ලොවේ
මුවගේ සිනා පිරි ඔබ දෙව්දුවක් වැනි
පින්වන්තියක්දෝ ලඳේ
ඔබව මට නම් හිමී පණ මෙන් ලගින් රැදී
රැකගන්නෙමී සදා මියෙනා තුරා

සිතට දැණුනු ඔබේ ආදරේ
කදුලු පිරුණු මගේ ජීවිතේ

_____CE_____
Comments
0
The Free Music platform serves visitors with 2125 singers, 1172 albums and 5549 musics in 85 music categories. Also 2873 lyrics and 48076 singers photos are on our web site. By categorizing the music, we are constantly working to make you enjoy the best quality music. Free 2 Music music lists are created with special formulas for you.